Skip to main content

Posts

Showing posts from September, 2025

විදුලි කාර් බැටරි කොපමණ කාලයක් පවතිනවාද?

    විදුලි කාර් බැටරි කොපමණ කාලයක් පවතිනවාද ? EV  වසන්තයතයක පෙරනිමිති පහලව ඇති මේ කාලයේ, බොහෝ පිරිසක් ඒ පිළිබඳව කතාබහ කරන්නට හා සොයා බලන්නට පෙළඹී සිටීම සාමාන්‍ය තත්වයකි. ඒ අතර යම් පිරිසක් මේ   “ නොදන්නා යකා ”  මිලදී ගැනීමට ද තවත් පිරිසක් මේ ගැන සැකයෙන් බයෙන් බලා සිටීමටද පෙළඹී සිටීමත් දකින්නට තිබේ. කෙසේ හෝ වේවා ඔබ වෙත මා ගෙන එන්නේ,  Electric Vehicle  වල හදවත බඳු  වූ නවීන බැටරිවල ආයු කාලය පිළිබඳව  Geotab  සමාගම  මඟින් කරන ලද විශ්ලේෂණයක තොරතුරු මත පදනම් වූ ලිපියකි. Geotab Inc.  යනු කැනඩාවේ ඔක්විල් ( Oakville, Ontario)  පිහිටි ගෝලීය  telematics  සමාගමකි. 2000 දී  Neil Cawse  විසින් ආරම්භ කළ මෙම සමාගම ,  වාහන ගමනාගමන සහ  fleet management  සඳහා  GPS  ට්‍රැකිං , AI- අධාරිත විශ්ලේෂණ   සහ  SaaS (Software as a Service)  වේදිකාවක් වන  MyGeotab  වැනි නිෂ්පාදන සපයයි. දැනට 50,000කට වැඩි පාරිභෝගිකයින් සහ 160කට වැඩි රටවල්වල ක්‍රියාත්මක වන  Geotab,  දෛනිකව බිලි...